free hit counter

ඉඩම් ගන්න සංගක්කාර ග්‍රාම සේවකගේ දරුවා ලොකු ඉස්කොලේකටත් දාලා

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක සුපිරි පිතිකරු කුමාර සංගක්කාර මහතාගේ බිරිද සම්බන්ධයෙන් වාර්තා වන ඉඩම් ගනුදෙනුවට අදාල කූඨ ලේඛන සකස් කිරීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කරන ලෙස උපදෙස් ලබා දී ඇත.

ඒ අනුව එම සිදුවීම පිළිබඳව සිදුකළ මූලික පරීක්ෂණයෙන් පසුව එම ප්‍රදේශය භාර ග්‍රාමසේවක නිලධාරියාගේ සේවය අත්හිටුවා ඇති බව ද වාර්තා වෙයි.

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කර ඇත්තේ අදාළ ග්‍රාම නිලධාරීවරයාගේ දරුවෙකු මහනුවර උසස් පාසලකට ඇතුලත් කිරීම සඳහා සංගක්කාර මැදිහත් වී ඇති බවට තොරතුරු ලැබී ඇති බවය.

Facebook Comments