free hit counter

සහරාන්ගේ මරාගන මැරෙන අය ඇතුළු ත්‍රස්තවාදීන් සිය ගණනක් නිදැල්ලේ අනාවරණයක්

අද පාර්ලිමේන්තුවේදී ආරම්භ වූ පාස්කු කොමිසමේ වාර්තාව පිළිබඳ විවාදයට එක්වෙමින් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා විශේෂ ප්‍රකාශයක් නිකුත් කළේය.

ඔහු කියා සිටියේ තම දැනුම අනුව තවුහිද් ජමාත් මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් ඇතුළු ත්‍රස්තවාදීන් සිය ගණනක් තවමත් නිදැල්ලේ පසුවන බවයි.

Facebook Comments