free hit counter

අයිස් වලට මරණ දඬුවම

ක්‍රිස්ටල් මෙත් හෙවත් අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන ජාවාරම්කරුවන්ට එරෙහිව මරණීය දණ්ඩනය නියම කිරීමට හැකිවන පරිදි නීති සංශෝධනය කරමින් නව පනතක් පාර්ලිමෙන්තුවට ගෙන ඒමට රජය තීරණය කර තිබේ.

හෙරොයින් මත්කුඩු ජවාරමේදී මෙන් අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේදී මරණීය දණ්ඩනය පැනවීම වැනි දැඩිව නීතිය

ක්‍රියාත්මක වීමක් සිදු නොවන නිසා ජාවාරම්කරුවන් රැසක් හෙරෙයින් අතහැර අයිස් ජාවාරම් කිරීමට යොමුවී සිටී.අයිස් මත්ද්‍රව්‍යයේ ඇති අධිවිනාශකාරී බව සැලකිල්ලට ගනිමින් රජය මෙම තීරණය ගෙන ඇත.

Facebook Comments