free hit counter

ජමාතේ ඉස්ලාම් සභාපති අල්ලයි

ශ්‍රී ලංකාව තුළ වහාබ් සහ ජිහාඩ් මත ව්‍යාප්ත කළ බවට චෝදනා කරමින් ජමාතෙයි ඉස්ලාමිය සංවිධානයේ සභාපති දෙමටගොඩ ප්‍රදේශයේදී අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

මාවනැල්ල මුරුතවෙල පදිංචි 60 හැවිරිදි පුද්ගලයෙක් වන මොහු ජමාතෙයි ඉස්ලාමීය සංවිධානයේ මගින් පලකරන සඟරාවක් මගින් සාම්ප්‍රදායික මුස්ලිම් වරුන්ට හානි වන අයුරින් සහ ඔවුන් අතර විසංවාදය ඇතිවන අයුරින් ලිපි පළ කර ඇති බවද පොලිස් මාධ්‍ය පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේය.

Facebook Comments