free hit counter

කුරුවිට තරුණියගේ හිස අභිරහසක් වන ලකුණු

කුරුවිට, තෙප්පනාව ප්‍රදේශයේ පදිංචිව සිටි 30 හැවිරිදි තරුණියගේ හිස සෙවීමේ පරික්ෂණ තවමත් ක්‍රියාත්මක වෙමින් පවතී.අවසාන වශයෙන් වාර්තා වී තිබුණේ තරුණියගේ හිස එස්.අයී නිලධාරියා විසින් තවත් ඇඳුම් කිහිපයක් සමඟ ගිනි තබන්නට ඇති බවයි.නමුත් මෙම ගිනි ගත් ස්ථානයේ තිබි හමුව ඇත්තේ රෙදි කිහිපයක් සහ ගමන් මල්ලක් පමණක් බවයි‍ වාර්තා වේ.

මිය ගිය උප පොලිස් පරික්ෂකවරයාගේ නිවසේ හිස සැඟ වූවායැයි සැක කරන සියලුම ස්ථානයන් ද කැළණි ගඟේ හංවැල්ල සිට මෝදර දක්වාද මේ වන විටත් පරික්ෂාවට ලක් කර තිබේ.

Facebook Comments