free hit counter

රන්ජන් බන්ධනාගාරය තුළ ආහාර වර්ජනයක් අරඹයි

රන්ජන් රාමනායක තමන් රැඳී සිටින අගුණුකොළපැලැස්ස බන්ධනාගාරය තුළ ආහාර වර්ජනයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

ඊට හේතු වී කාරණය මෙතෙක් පැහැදිළි නැතත් බොහෝවිට ඔහුට එරෙහිව බන්ධනාගාර නිලධාරින් පසුගිය දින අමුත්තන් මුණගැසීම වළක්වාලමින් ලබාදුන් දඬුවම සම්බන්ධ තීන්දුව මේ සඳහා බලපානට ඇති බව ආරංචි මාර්ග පෙන්වාදෙයි.

මේ තත්ත්වය මත රන්ජන්ගේ ජීවිතය යම් තර්ජනයකට ලක්විය හැකි බව සමගි ජනබලවේග ආරංචිමාර්ග පෙන්වාදෙයි.

Facebook Comments