free hit counter

මහින්ද, SB, අනුර,WDJ ආණ්ඩුව අතහරින ලකුණු රාජිත සමග සාකච්ඡාවක්

මහින්ද සමරසිංහ, එස් බී දිසානායක, අනුර ප්‍රියදර්ශන යාපා සහ ඩබ්ලිව්.ඩී.ජේ සෙනවිරත්න යන ජේෂ්ඨ දේශපාලනඥයින් හුදෙක්ම මන්ත්‍රී ධුරයකට පමණක් සීමා කොට තිබේ. තමන්ටත් වඩා කනිෂ්ඨයින්ට අවස්ථාව දී ඇති බවත් තමන්ගෙන් ආණ්ඩුව කිසිම වැඩක් නොගන්නා බවත් ඔවුන් පවසයි.

ඔවුන් සමග තමන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ බවට සමගි ජන බලවේගයේ රාජිත සේනාරත්න පවසනවා.

මේ සිව් දෙනාම පසුගිය යහපාලන ආණ්ඩුවේ ඇමතිධූර දැරීම මෙවර ඇමති ධූරයක් නොලැබීමට හේතු වී ඇති බවයි සඳහන් වන්නේ.

Facebook Comments