free hit counter

අමරවීරට වැඩ බෑ – මධ්‍යම පරිසර අධිකාරිය ජනාධිපති යටතට

පරිසර හානි පිළිබඳව ආණ්ඩුවට එරෙහිව දැඩි චෝදනා එල්ල වෙමින් පැවතීම හේතුවෙන් පරිසර අමාත්‍ය මහින්ද අමරවීරට පරිසර අමාත්‍යාංශය කළමනාකරණය කිරීමට හැකියාවක් නොමැති බව පවසමින් මධ්‍යම පරිසර අධිකාරිය ජනාධිපතිවරයා යටතට ගැනීමේ සූදානමක් පවතින බව දේශපාලන ආරංචිමාර්ග දන්වා සිටී.

මේ අතර අමාත්‍ය මහින්ද අමරවීර මෙම තීරණයට එකඟ වී ඇති අතර වෙනත් අමාත්‍යාංශයක් ලබාදෙන ලෙස ඉල්ලීමක් ද කර ඇති බව වාර්තා වේ.

Facebook Comments