free hit counter

තවත් මාස 6 කට ලැබෙන ලිසිං හා ණය සහනය මෙන්න

එළඹෙන අප්‍රේල් 01වනදා සිට ක්‍රියාත්මකවන පරිදි මාස 6ක් හෝ ඊට අඩු කාල සීමාවක් සඳහා ලිසිං සහ ණය සහන යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.

මෙම ණය සහන යෝජනා ක්‍රමය සඳහා සුදුසුකම් ලබන ව්‍යාපාර හා පුද්ගලයින් අතරට පොදු මගී ප්‍රවාහන පහසුකම් සපයන්නන්, පාසල් ළමුන් ප්‍රවාහන සේවා, කාර්යාල මගී ප්‍රවාහන සේවා, ත්‍රීරෝද රථ ඇතුළු කුළී රථ සේවා ආදී පුද්ගලික මගී ප්‍රවාහන සේවා සපයන්නන් සහ සංචාරක ක්ෂේත්‍රය සඳහා මගී ප්‍රවාහන පහසුකම් සපයන්නන් ඇතුළත් වේ.සියලු විස්තර පහත ලිපියෙන්

 

Facebook Comments