free hit counter

නලීන් බණ්ඩාරට එරෙහිව රාජ්‍ය බුද්ධි ප්‍රධානියාගෙන් CID යට පැමිණිල්ලක්

පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතාට එරෙහිව රාජ්‍ය බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වෙනවා.

නලීන් බණ්ඩාර පසුගිය 17 දින කොළඹ දී මාධ්‍ය හමුවක් පවත්වමින් සහරාන් හසීම් හා තමා සම්බන්ධයෙන් කර ඇති ප්‍රකාශ වලට එරෙහිව සුරේෂ් සලේ මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි .

Facebook Comments