free hit counter

Legends කණ්ඩාම් අතර අවසන් මහා තරඟය ඇර​ඹේ

ලෙජන්ඩ්ස් කණ්ඩායම් අතර පැවැත්වෙන “රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරීස්” තරඟාවලියේ අවසන් මහා තරඟය ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සහ ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම අතර අද රාත්‍රී 7 ට ආරම්භ වුනා.

කාසියේ වාසිය හිමිකරගත් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළා. ඒ අනුව මේ වන විට ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම පන්දුවට පහර දෙමින් සිටිනවා.

ඔවුන් මේ වන විට එක් කඩුල්ලක් දැවි ලකුණු 31ක් ලබා සිටිනවා

Facebook Comments