free hit counter

රොෂාන් මහානාමගෙන් ලංකාවේ නායකයින්ට ආදර්ශයක්

අද ලෝක ඩවුන් සින්ඩ්‍රෝම් දිනයයි! ඩවුන් සින්ඩ්‍රෝම් සහිත පුද්ගලයින් සහ ඔවුන්ගේ පවුල් වලට සමාජය තුළ ගෞරවනීය අයුරින් ජීවත්විය හැකි පරිසරයක් ගොඩනැගීම අපගේ වගකීමයි.

එක සේ සලකමු – Down Syndrome Support ෆේස්බුක් පිටුවට ගොස් මෙම පවුල් දිරිමත් කර ඔවුනට සහය වීමට ඔබටත් පුළුවන්. ඔබගෙන් ලැබෙන එක කාරුණික, දිරිගන්වන වචනයක් ඔවුනට මුළු ලෝකයම ලැබුනා හා සමානයි. මිනිසත්කම උදෙසා වූ මෙම මහඟු පණිවිඩය සමාජගත කිරීම සඳහා මාගෙන් ලබාදිය හැකි උපරිමය සිදු කරමි.

රොෂාන් මහානාම –

May be an image of 3 people, child, people sitting, people standing and indoor

May be an image of one or more people, people sitting and people standing

May be an image of child, standing and indoor

 

 

Facebook Comments