free hit counter

ස්පුට්නික් V මිලියන 7ක් ගෙන්වන්න කැබිනට් අනුමතිය

රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් V කොවිඩ් එන්නත් මිලියන හතක් මිල දී ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ. ඇමරිකානු ඩොලර් මිලියන 69.65ක් මේ සඳහා වැය වන බව වාර්තා වේ

ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් රුසියාවේ නිෂ්පාදිත “ස්පුට්නික් V“ එන්නත ශ්‍රී ලංකාව තුළ හදිසි භාවිතය සඳහා අනුමැතිය ලබා දී ඇති අතර මේ මගින් ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් මිලියන 14කට එන්නත් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.

Facebook Comments