free hit counter

මරණය ගැන සංවාද කළ කොකෝ

ආදරණීය ගෝරිල්ලා කොකෝට සංඥා භාෂාව ඉගැන්වූ අතර ඒ තුළින් මිනිසුන් සමඟ සන්නිවේදනය කිරීමට හැකි විය. සම්මුඛ සාකච්ඡාවකදී, කොකෝගේ පුහුණුකරු සහ ඇයට සමීපතම මනුෂ්‍යයා වූ ෆ්‍රැන්සීන් පැටසන්ගෙන් කොකෝ සමඟ ඔවුන්ගේ සංවාද කෙතරම් ගැඹුරු වේදැයි විමසීය. එයට පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ ඔබේ මේ කතාව අහන්න

මම දිනක් ඇටසැකිල්ලක් පෙන්වමින් මේ ජිවතුන් අතර සිටින කෙනෙක්දැයි විමසා සිටියා කොකෝ සඳහන් කළේ, “මියගොස් යනුවෙනි. “සතුන් මැරෙන විට කොහේද යන්නේ” කියා විමසු විට කොකෝ පැවසුවේ “සුව පහසු සිදුරක්” කියාය. ඊටපස්සේ ඇය හාදුවක් දුන්නා. ”

මෙම සිත්ගන්නාසුලු කථාව බොහෝ දෙනෙකු මවිතයට පත් කළ අතර දාර්ශනික විවාද සඳහා විශාල ඉඩක් ඉතිරි කළේය.

Facebook Comments