free hit counter

විෂ සහිත පොල්තෙල් ආනයනය කරලා – ඇමති බන්දුල ගුණවර්ධන

පසුගිය සාමය තුළ සිංහල දෙමල අවුරුද්දට විෂ පොල්තෙල් සමාජගත කරන්න යනවා කියලා ආරංචි තියනවා. පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන් විසින් ප්‍රකාශ කර තිබෙනවා විෂ සහිත පොල්තෙල් ආනයනය කරලා තියනවා. ඒ අනුව බලද්දී මේ සුද්ධ නොකළ පොල්තෙල් ආනයනය දිගුකාලීනව සිදු වෙලා තියනවා. පොල්තෙල් ආනයනය කිරීමෙන් පසු සෞඛ්‍ය අමාත්‍යාංශය පරික්ෂා කරලා කියලා තියනවා පිළිකාකාරක පොල්තෙල් හමුවීම නිසා එම පොල්තෙල් රේගුවෙන් මුදාහරින්න එපා කියලා තියනවා.

නමුත් පොල්තෙල් ගෙන එම සම්බන්ධයෙන් නලීන් බණ්ඩාර මන්ත්‍රීවරයා කියන සමාගම සම්බන්ධ නෑ එය කර තිබෙන්නේ වෙනත් සමාගම් තුනක් මේ සම්බන්ධ පොලිස් පරීක්ෂණයක් ක්‍රියාත්මක වෙනවා යනුවෙන් වෙළඳ ඇමති බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කර සිටියේය.

Facebook Comments