free hit counter

මොහොමඩ් අසරුදීන් සචින්ගේ ජීවිතය වෙනස් කළ හැටි

සචින් තෙන්ඩුල්කාර් එක්දින තරග සඳහා ආරම්භක පිතිකරු යැවීමට මොහොමඩ් අසරුදීන් ගත් තීරණය තෙන්ඩුල්කාර්ගේ වෘත්තීය ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් සහ ලෝක එක්දින ක්‍රිකට් ඉතිහාසයේ සුවිශේෂී කඩ ඉමක් ලෙස සැලකේ. ඔහුට අවස්ථාව ලැබුණේ නිත්‍ය ආරම්භක පිතිකරු නව්ජෝත් සිං සිදු ආබාදයකට ලක්වීම හේතුවෙනි.

ඕක්ලන්ඩ් හි පැවති ඔහුගේ පළමු තරගයේදී තෙන්ඩුල්කාර් පන්දු 49 කදී ලකුණු 82 ක් රැස් කළේය. ආරම්භක පිතිකරුවෙකු ලෙස තරඟ 344 කදී ඔහු ලකුණු 48.29 කද සාමාන්‍යයක් රඳවා ගනිමින් ලකුණු 15,310 ක් (සහ ඔහුගේ එක්දින ශතක 49 න් 45 ක්) ලබාගෙන ඇති අතර,ආරම්භක පිතිකරු ලෙස කටයුතු නොකකරන ලද තරග 119 කදී ඔහු ලබාගන ඇත්තේ ලකුණු 3116 ක් පමණි.

එදා අසරුදීන් ගත් තීරණය සචින් තෙන්ඩුල්කාර්ගේ ජිවිතයේ හොඳම තීරණය ලෙස සැලකේ.

Facebook Comments