free hit counter

නිපුන රණවක මාතර කළඹයි, කාංචන විජේසේකර එළියට විසිවෙයි

නිපුන රණවක හේතුවෙන් මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරන ඩලස් අලහප්පෙරුම, කාංචන විජේසේකර ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රභල කණ්ඩායමක් දැඩි කලකිරීමට පත්ව ඇති බව වාර්තා වේ. රාජපක්ෂලාට ප්‍රමුඛතාවය ලබා දීමේ ක්‍රමය හේතුවෙන් මාතර දිස්ත්‍රක්කයේ සියලු සංවර්ධන කටයුතු වල ප්‍රමුඛතාවය නිපුන රණවකට ලැබෙන බවත් එපමණක් නොව කාංචන විජේසේකරට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දුන් අවස්ථා අවම කරමින් ඔහුගේ ජනප්‍රියතාවය අවම කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වන බව ද වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් දැඩි කලකිරීමට පත්ව ඇති කාංචන විජේසේකර මන්ත්‍රීවරයා දිගින් ඉගටම මෙවැනි බලපෑම් එල්ල වුවහොත් තීරණාත්මක මොහොතක ආණ්ඩුවෙන් ගල් වී යාමේ අවදානමක් ද පවා තින බව මාතර දිස්ත්‍රික් ආරංචිමාර්ග පෙන්වා සිටි.

Facebook Comments