free hit counter

වීරකැටියෙ සංජය හිමියෝ ජනතාවගෙන් කළ ඉල්ලීම

පසුගියදා ගාල්ල ගිංතොට විහාරස්ථානයක අඳනකඩය පිටින් අසභ්‍ය වචනයෙන් පිරිසකට බැණ වදිමින් හැසිරීම සම්බන්ධයෙන් මහා සංඝරත්නයෙන් සමාව අයදින බව පූජ්‍ය වීරකැටියෙ සංජය හිමියෝ සඳහන් කරති.
සංජය හිමියෝ ප්‍රකාශ කරන්නේ විහාරස්ථානයට අයත් ඉඩම් අල්ලාගන සිටින පිරිසක් හේතුවෙන් මෙවැනි උද්වේගකාරී තත්ත්වයක් ඇතිවූ බවයි. තමන්වහන්සේ බීමතින් සිටින බව දක්වා තිබුණත් එවැනි පහත් ක්‍රියාවක නොයෙදුණු බව උන්වහන්සේ පවසති.

Facebook Comments