free hit counter

ගෝඨා ගේ කෑලි හැළෙයි “වියත්මග” සාමාජිකයෝ සජිත් සමග එකතුවෙති

විශ්‍රාමික මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය ලබා දීමට තීරණය කර තිබේ.

ඔහු වන්නි යේ ආරක්ෂක මෙහෙයුම් ප්‍රධානි ලෙසත් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් ලෙසත් සේවය කර ඇත.

බොනිෆස් පෙරේරා, 2019 මැතිවරණයේදී ජනාධිපති රාජපක්ෂට සහාය දුන් වියත්මග සාමාජිකයෙකි.

Facebook Comments