free hit counter

” ගෝඨාබය සෝවාන් වෙලා ” කියූ පහනට තෙල් ජාතික ව්‍යාපාරයේ සභාපති නාමල් රාජපක්ෂ

පහනට තෙල් ජාතික ව්‍යාපාරයේ නිර්මාතෘ පසුගිය මාර්තු 30 වනදා ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින් කියා සිටින්නේ එම සංවිධානයේ සභාපති නාමල් රාජපක්ෂ බවයි. ඒ අනුව නාමල් ගේ සංවිධානයකින් බාප්පා සෝවාන් මාර්ගපල ලබා ඇතිබවට සහතිකයක් නිකුත් කිරීම වැනි කාර්යයක් ඉටුව තිබෙනවාදැයි සැක මතුව තිබෙනවා.

කෙසේ වෙතත් මේ එම ෆේස්බුක් සටහන

Facebook Comments