free hit counter

ඩයනා ගමගේ සජිත්ට තර්ජනය කරයි

ඩයනා ගමගේ සමගියේ නායක සජිත් ප්‍රේමදාස වෙත විනය පරිෂණයක් සම්බන්ධයෙන් ලිපියක් යවමින් කියා සිටින්නේ තමන් සතුව ඇති තොරතුරු හෙළි කර අධිකරණයට ගෙන යන බවයි. එසේම තමාගේ පක්ෂයෙන් බලයට පැමිණ මෙවැනි ක්‍රියාවන් කිරීම, සමාජ මාධ්‍ය ඔස්සේ තමා ගණිකාවක් ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් ඇගේ විරෝධය පල කර තිබේ.

ඩයනා යවන ලද ලිපිය,

Facebook Comments