free hit counter

රාජ්‍ය මුදල් අවභාවිතය නිසා තහනම් වූ නාමල්ගේ විදෙස් ගමන් තහනම ඉවතට

මුදල් විශුද්ධිකරණ නඩුවකට අදාළව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඇතුළු 04 දෙනෙකුට එරෙහිව පනවා තිබූ විදෙස් ගමන් තහනම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී. රාගල විසින් ඉවත් කිරීමට අදාළ නියෝගය ලබාදුන්නේය.

2010 – 2015 කාල සීමාවේදී රාජ්‍ය මුදල් අවභාවිත කර එන් ආර් කන්සල්ටන්ට්ස් නම් පුද්ගලික සමාගමකට ලබාදී ඇතැයි කියන සිද්ධියකට අදාළව මෙම නඩුව පවරා තිබේ.

Facebook Comments