free hit counter

වැල්ලවත්තේ පාසලක සැකකටයුතු ” අල්කුරාන් ” 15000 ක්

වැල්ලවත්ත ජාත්‍යන්තර පාසලක පිහිටි ගබඩාවක තිබී “අල්කුරාන්” පොත් 15000 ක් සොයා ගත් බව වැල්ලවත්ත පොලිසිය පවසනවා.

“අල්කුරාන්” පොත් තොගයක් සඟවා ඇති බවට පොලිසියට ලද තොරතුරක් අනුව පොත් තොගය සොයාගෙන ඇත.

එම පොත් වල අන්තර්ගතය අන්තවාදය ප්‍රවර්ධනය කරනවාද යන්න සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පොත් කීපයක් පොලිස් බාරයට ගෙන එම ගබඩාවට මුද්‍රා තැබූ බව වාර්තා වේ.

Facebook Comments