free hit counter

ශ්‍රී ලංකා ක්‍රිකට් නව සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනය සඳහා මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් පංච පුද්ගල කමිටුවක් අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතා පත්කර තිබේ.
ඈෂ්ලි ද සිල්වා, අමල් එදිරිසූරිය, සුජීව මුදලිගේ සහ උචිත වික්‍රමසිංහ එහි සෙසු සාමාජිකයෝ වෙති.

හිටපු නිලධාරී මණ්ඩලයේ නිල කාලය පසුගිය පෙරවාරි මස 20 වැනිදා අවසන් වූ බැවින් නිලවරණයෙන් නව නිලධාරීන් පත්වන තෙක් පරිපාලනයට කමිටුවක් පත්කළ යුතු බවත් නිතිපතිවරයා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතාට උපදෙස් දී තිබුනි.

Facebook Comments