free hit counter

පොහොට්ටු මන්ත්‍රී සහන් ප්‍රදීප් යළි වැඩ අල්ලයි

පසුගිය කාලය පුරාම සමාජ මාධ්‍යයේ ජනප්‍රිය තරුවක් වූ ගම්පහ දිස්ත්‍රික් පාලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් යළි සිය කටයුතු ආරම්භ කර තිබේ.

මේ ඒ පිළිබඳ ඔහු තැබූ සටහනක්

මහර ප්‍රාදේශීය සභා ගරු මන්ත්‍රී නිමල්සිරි මන්ත්‍රීතුමාගේ නාරංවල කොට්ටාශයේ ඉත්තෑගල ප්‍රදේශයේ පානීය ජල ගැටලුව විසදමින් එම ප්‍රාදේශීයට ජලය ලබාදීම සදහා නළ එලීමේ කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාව සදහා මහර ප්‍රාදේශීයසභා ගරු සභාපති සුදීමා චාන්දනී මැතිනිය ගරු උපසභාපති අජන්ත වික්‍රමාරච්චි මැතිතුමන් සමගින් සහභාගී වෙමින්….

May be an image of 3 people and people standing

May be an image of 1 person and outdoors

Facebook Comments