free hit counter

වැසිකිළියකින් හමු වූ කෝටි 20 ක රත්තරං

රුපියල් කෝටි 20 කට අධික වටිනාකමින් යුත් රත්තරන් කිලෝ 17 ක්, කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය නාශක අංශය අද (03) අත්අඩංගුවට ගෙන තිබේ. රත්තරන් බිස්කට් 160 ක් ආසන්න සංඛ්‍යාවක් මෙම තොගයේ තිබී ඇත.

කටුනායක ගුවන්තොටුපලේ සේවය කරන මීගමුව ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි සනීපාරක්ෂක සේවකයකු මෙලෙස අත්අඩංගුවට ගත් බව රේගු දෙපාර්තමේන්තුව පවසයි.

එම රත්තරන් තොගය වැසිකිළියක තිබිය ලබාගත් බව ඔහු ප්‍රකාශ කර තිබේ.

Facebook Comments