free hit counter

ජනප්‍රිය නිළි උයන්ති කුලතුංග අකිල සමග විවාහ දිවියට

උදයන්ති කුලතුංග කියලා කියන්නේ බොහෝ දෙනෙක් අතර ජනප්‍රිය ප්‍රවීණ ටෙලි නාට්‍ය හා චිත්‍රපට නිළියක්.ඇය චිත්‍රපට බොහොමයකට හා ටෙලි නිර්මාණ රැසකට සිය රංගන දායකත්වය ලබා දීලා තියෙනවා.ඇයගේ සැමියා බවට පත්වුයේ අකිල. ඔවුන්ගේ විවාහයට තවත් බොහෝ තරු රැසක්ද සහභාගී වෙලා තියෙනවා.

පහත දැක්වෙන්නේ ඔවුන්ගේ විවාහයේ සේයා රූ….

ජනප්‍රිය නිළි උදයන්ති කුලතුංග සුපිරි තරු පිරිවරා යුගදිවියට 20 | Gossip Lanka

ජනප්‍රිය නිළි උදයන්ති කුලතුංග සුපිරි තරු පිරිවරා යුගදිවියට 18 | Gossip Lanka

ජනප්‍රිය නිළි උදයන්ති කුලතුංග සුපිරි තරු පිරිවරා යුගදිවියට 14 | Gossip Lanka

ජනප්‍රිය නිළි උදයන්ති කුලතුංග සුපිරි තරු පිරිවරා යුගදිවියට 11 | Gossip Lanka

ජනප්‍රිය නිළි උදයන්ති කුලතුංග සුපිරි තරු පිරිවරා යුගදිවියට 9 | Gossip Lanka

Facebook Comments