free hit counter

අලුත් අවුරුද්දට නිකුත් වූ මාර්ගෝපදේශ මාලාව

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සැමරීමේදී අනුගමනය කළ යුතු උපදෙස් ඇතුළත් මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් නිකුත් කරනු ලැබ තිබේ.

අවුරුදු උත්සව සංවිධානය කළ යුතු ආකාරය ද එහි ඇතුළත් කර තිබේ.

උපදෙස් මාළාව පහත දැක්වේ,

Facebook Comments