free hit counter

බැසිල්ගේ පොහොට්ටුව අලුත් අවුරුද්දත් දේශපාලන වැඩක් කරගනී

එළඹෙන සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් නැකත් සීට්ටුව බෙදාහැරීම ආරම්භ කර තිබේ. ඔවුන් රටේ සෑම නිවසකටම මෙම නැකත් සීට්ටුව ලබාදීම සඳහා කටයුතු සූදානම් කරන බව වාර්තා වේ.

නැකත් සීට්ටුව සමග රජය වසරක් තුළ ක්‍රියාත්මක කරන ලද සංවර්ධන වැඩසටහන ඇතුළත් පත්‍රිකාවක් ද බෙදීම සිදුවේ.

Facebook Comments