free hit counter

පාරාවෝගේ ස්වර්ණමය පෙළපාළිය

ඊජිප්තුවේ රාජකීය පාරාවෝවරුන්ගේ පුරාණ මමී සෙනසුරාදා කයිරෝවේ වීදි හරහා නව ස්ථානයකට රථ පෙළපාලියෙන් ගෙන යන ලදී.

මෙම අවස්තාව චිත්‍රපටයක් මෙන් විචිත්‍රවත් ස්වභාවයක් ඉසිලීය.

ඊජිප්තු සංචාරක හා පුරාවස්තු අමාත්‍යංශය විසින් සංවිධානය කරන ලද “පාරාවෝගේ ස්වර්ණමය පෙළපාළියේ” මහා රැම්සෙස්ගේ සහ තවත් 21 දෙනෙකුගේ මමී ප්‍රදර්ශනය කෙරිණි.

The carriages carrying 22 ancient Egyptian royal mummies depart from the Egyptian Museum in Cairo's Tahrir Square during the parade.

 

Facebook Comments