free hit counter

දේවානිලාගේ කට වහන්න ගෝඨාගෙන් අලුත් වැඩක්

දිස්ත්‍රික් කමිටු රැස්වීම මාධ්‍යයට නිරාවරණය නොකිරීමට ආණ්ඩුව තීරණය කර ඇති බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා, දිස්ත්‍රික් කමිටු රැස්වීම් වලදී විවිධ ගැටුම් ඇතිවීම මෙයට හේතුවක් බව ඔහු කියා සිටිනවා.

ඒ අනුව ඉදිරියේදී රැස්වීම අවසානයේ කවුරුන්හෝ ඉදිරිපත් කරන අදහසක් පමණක් දැන ගැනීමේ අවස්ථාව පමණක් මාධ්‍යවේදීන්ට හිමිවේ.

Facebook Comments