free hit counter

රංජන්ගේ මන්ත්‍රීධූරය අහෝසියි, අධිකරණය තීරණය දැනුම් දෙයි

තම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමිවීම වළක්වාලමින් වාරණ නියෝගයක් ඉල්ලා සිරගතව සිටින අමාත්‍ය රන්ජන් රාමනායකගේ නීතිඥයින් විසින් ගොනු කරන ලද රිට් පෙත්සම විභාග නොකර අභියාචනාධිකරණය අද නිෂ්ප්‍රභ කළේය.

පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා තම සේවාදායකයා වන රාමනායක මහතාගේ සිර දඬුවමට අප්‍රේල් 8 වනදාට මාස තුනක් ගතවන බැවින් එදිනට පෙර නිකුත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

Facebook Comments