free hit counter

” රෙදි නෑ ” කිව්වාට කාදිනල් හිමියන්ට හිමියන්ට හිටපු ජනපති දුන් පිළිතුර

පසුගිය පාස්කු ඉරිදා කාදිනල් හිමියන් ප්‍රකාශයක් නිකුත් කරමින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන නැවත වතාවක් මැතිවරණ වලට ඉදිරිපත් වන්නේ රෙදි ඇඳගන ද යනුවෙන් විමසා ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගතයුතු බව දන්වා සිටියේය.

මේ පිළිබඳ ප්‍රතිචාර දක්වමින් අද මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කර සිටියේ කාදිනල් හිමියන්ගේ ප්‍රකාශ පිළිබඳ තමන් කණගාටු වන බව කියා සිටියේය,

” උන්වහන්සේ එවනි ප්‍රකාශයක් කිරීම ගැන කනගාටු වෙනවා ” සිරිසේන හිටපු ජනාධිපතිවරයා මාධ්‍යවේදීන්ට කියා සිටියේය.

Facebook Comments