free hit counter

යුධ හමුදාවේ මනුස්සකම – පාද අහිමිවූ LTTE සාමාජිකයන්ට හමුදාවෙන් දුන් තෑග්ග

යුද්ධය හේතුවෙන් පාද අහිමි වූ හිටපු LTTE සාමාජිකයන්ට කෘතීම පාද ලබා දීමේ වැඩසටහනක් අද (05) යුධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

ඒ අනුව LTTE සාමාජිකයන් 64 දෙනෙකුට එම කෘතීම පාද ලබා දීම සිදු විය. එම පිරිස අතර LTTE කාන්තා සෙබළියක්ද වෙයි.

“ඔවුන් තවදුරටත් අපගේ ප්‍රතිවාදීන් නොවේ ඔවුන්ද අපගේ සමාජයේම කොටසක්” හමුදාපතිවරයා පැවසීය.

Facebook Comments