free hit counter

ටාජ් හෝටල් සමුහය ඩඩ්ලි සිරිසේන මිළට ගනී

ලංකාවේ ටාජ් හෝටල් සමුහයේ හිමිකාරිත්වය ඉන්දියාවේ ටාටා සමාගම හවුල්කාරි ආයෝජනයක් ලෙස ආරම්භ කිරීමට සූදානම් බව අරලිය සමූහ ව්‍යාපාරයේ හිමිකරු ඩඩ්ලි සිරිසේන පවසනවා.

එසේම ඔහු සඳහන් කරන්නේ රූමස්සල ඉදිකෙරෙන මාර්ගය සම්බන්ධ චෝදනාව අසත්‍ය බවයි. මාර්ගය ඉදිකිරීමෙන් පාරිසරික හානියක් සිදු නොවන බවත් සංවර්ධනය කිරීමේදී පරිසරයට ප්‍රමුඛතාවය දීම කළ නොහැකි බවත් ඔහු පවසනවා.

Facebook Comments