free hit counter

පාර්ලිමේන්තු ආ සහන් ප්‍රදීප්ට පාර්ලිමේන්තුවෙන් ලැබුණු හූ ව

ආන්දෝලනයට ලක්වූ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රීවරයා සහන් ප්‍රදීප් ඊයේ (5) එම සිද්ධියෙන් පසු පලමු වතාවට පාර්ලිමේන්තුවට පැමිණියේය.

2කට පමණ පෙර අනියම් බිරිඳක් සමග සිය පක්ෂ කාර්යාලය කාමරයක රැඳී සිට ඇයගේ ස්වාමිපුරුෂයා පැමිණි පසු එම ස්ථානයෙන් නිරුවතින් පලා යන වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ජාලා වෙත මුදා හැර තිබිණි.

සහන් ප්‍රදීප් තමන්ගේ අත්දැකීම ජොන්ස්ටන්ට පවසනවාත් සමඟ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු අතරින් සිහින් හූ හඬක් පැමිණ තිබේ.

පාර්ලිමේන්තුවේදී සහන් දකිනවිට නිරුවතින් සිටිනවා වැනි හැඟීමක් ඇතිවන බව විපක්ෂ මන්ත්‍රීවරු පවසති.

Facebook Comments