free hit counter

හිරු හිමිකරු රෙනෝගේ සුපිරි බිරිඳ මාලිකා සිරිසේන

කාලයක් ලංකාවේ හැමෝම අතරේ කතා බහට ලක්වුනු චරිතයක් වූ මාලිකා සිරිසේන සනත් ජයසූරිය සමඟ විවාහ ගිවිස ගෙන සිට ඔහුගෙන් දික්කසාද වුනු බව දැන්නම් හැමෝම දන්නා කාරණයක්.

ඉන්පසු මාලිකා සිරිසේන ඉන්පසුව විවාහ වෙන්නේ එවකට පාර්ලිමේන්තු මන්ත්‍රී වරයකු වූ දුමින්ද සිල්වාගේ අයියා වන ABC මාධ්‍ය ජාලයේ හිමිකරු රෙනෝ සිල්වා සමඟ…

ඇය දක්ෂ රංගන ශිල්පිනියක් වගේම නර්තන ශිල්පිනියක් එලෙසම ඇය පසු ගිය කාලයේ ගුවන් සේවිකාවක් ලෙසද සේවය කළා.

පසු ගිය කාලයේ විවධ හේතුන් නිසා සමාජජාල මාධ්‍ය ඔස්සේ මෙන්ම කාගේත් බොහෝ සේ කතා බහට ලක්වුන මාලිකා සිරිසේන කියන්නේ ගොඩක් ලස්සන සුරූපී කාන්තාවක්.

 

 

Facebook Comments