free hit counter

අලුත් අවුරුද්දෙන් පසු සියලු විශ්ව විද්‍යාල ඇරේ

විශ්වවිද්‍යාල අලුත් අවුරුද්දෙන් පසුව ආරම්භ කිරීමට පියවර ගන්නා බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සසභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග පවසනවා,

විශ්වවිද්‍යාලවලට සෞඛ්‍ය උපදෙස් මාලාවක් හඳුන්වා දී විශ්වවිද්‍යාල ආරම්භ කරන බවත් එසේම සියලු විශ්වවිද්‍යාලවල විභාග පැවැත්වීමට අනුමැතිය ලබා දීමට කටයුතු කර ඇති බවත් සම්පත් අමරතුංග පවසනවා, බොහෝ විශ්ව විද්‍යාල මේ වනවිට වසරක පමණ කාලයක සිට වසා දමා තිබෙනවා.

Facebook Comments