free hit counter

කැරොලයින් ජුරි කිරුළ හිස පැළඳු ආශීයා

කතාබහට ලක්ව ඇති ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තේරීමේ තරඟයේදී මොහොතකට කිරුළ දිනාගැනීමට ආශීයා බස්නායකට හැකිවුණා,

ආශියා යනු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තාරනාත් බස්නායකගේ බිරිඳයි. විවාහයට පෙර ආශියා නිරුපිකාවක් ලස කටයුතු කළ නමුත් විවාහයෙන් පසු සිය පවුලට ප්‍රමුඛතාවය දෙමින් කටයුතු කරලා තියනවා,

ආශියා අනපේක්ෂිත අත්දැකීමකට මුහුණ දුන්නා,ඇගේ ජීවිතයට එක ලොකු පන්නරයක් විය යුතුයි.

Ashiya Dassanayake Bombshell Beauty Looks

Ashiya Dissanayake Looks Hot In Pink Mini Dress

Ashiya Dassanayake Hot Photoshoot In Red Dress

 

 

 

Facebook Comments