free hit counter

රංජන්ගෙන් අභියාචනයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ නීතිඥයින් විසින් ගොනු කරන ලද රිට් අයදුම්පත සම්බන්ධයෙන් අභියාචනාධිකරණය ලබා දුන් නියෝගය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් ගොනු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද ප්‍රකාශ කළේය.

තම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමිවීම වළක්වාලමින් නියෝගයක් ඉල්ලා සිරගතව සිටින රංජන් රාමනායකගේ නීතිඥයින් විසින් ගොනු කරන ලද රිට් අයදුම්පත අභියාචනාධිකරණය ඊයේ නිෂ්ප්‍රභ කළේය.

Facebook Comments