free hit counter

නෙලුම් පොකුණට පහරදීමක්, දැඩි අලාභහානි

ශ්‍රී ලංකා විවාහක රූ රැජින තේරීම සඳහා පැවැති උත්සවයේදී ඇතිවූ අර්බුදකාරී තත්ත්වය අතර යම් පිරිසක් නෙළුම් පොකුණ රඟහලට දැඩි අලාභ හානි සිදු කර ති බව වාර්තා වේ.

වේශ නිරූපන කාමර, මෙන්ම වේදිකාවට ද මේ පිරිස බරපතළ හානි කර ඇතැයි ‍ශ්‍රී ලංකා රූ රැජිණ තේරීමේ සංවිධායක චන්දිමාල් ජයසිංහ සඳහන් කළේය.

ඒ වෙනුවෙන් එම ආයතනයට විශාල වන්දි මුදලක්ද ගෙවීමට සිදුව ඇතැයි ඔහු පැවසුවේය.

Facebook Comments