free hit counter

පුෂ්පිකා ද සිල්වා ලෝක විවාහක රූ රැජිණ තරඟයට

ජාත්‍යන්තර විවාහක රූ රැජින තේරීමේ සංවිධානය විසින් ශ්‍රී ලංකාවේ පුෂ්පිකා ද සිල්වා මහත්මිය නව විවාහක රූ රැජිණ ලෙස හඳුනාගෙන සුබ පැතුම් එක්කර තිබේ.

තම ස්වාමිපුරුෂයාගෙන් වෙන්වීම හෝ තනිකඩ මවක් වීම නිසා ඇයව නුසුදුස්සෙකු නොවන නිසා පුෂ්පිකා ද සිල්වා ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ ලෙස නැවත කිරුළු පළඳී.

චන්දිමාල් ජයසිංහ මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ දේශීය තරඟාවලියේ අවසන් තරඟයට පෙර දික්කසාද වුවහොත් ඇයව නුසුදුස්සකු කළ හැකි බව ලෝක ආයතනයෙන් තමාට දන්වා ඇති බවයි.

“වෙන්වීම තරඟකරුවෙකු නුසුදුස්සකු වීමට හේතුවක් නොවේ,” ඔහු පැවසීය.

Facebook Comments