free hit counter

බස්නාහිර පළාතේ ටියුෂන් ආරම්භකරන්න අවසර

පසුගිය කාලය පුරාම තහනම් කර තිබු අතිරේක පංති පැවැත්වීමේ අවසරය බස්නාහිර පළාත තුළ ලබා දීමට සෞඛ්‍ය අංශ අවසර ලබා දී තිබේ. ඒ අනුව බස්නාහිර පළාතේ අතිරේක පන්ති පැවැත්වීම අප්‍රේල් 17 වනදා සිට ආරම්භ කළ හැකි බව සෞඛ්‍ය අංශ දන්වා සිටී.

අතිරේක පන්ති පැවැත්වීම සියලු සෞඛ්‍ය ක්‍රියාමාර්ග අනුව සිදුවිය යුතු බවත් ඒ පිළිබඳ අධීක්ෂණ කටයුතු සිදුකෙරන බවත් සඳහන් වේ.

Facebook Comments