free hit counter

භාග්‍යා අබේරත්න මාලිමාවට එක්වෙයි

ජාතික ජන බලවේගයේ විද්වත් සංවිධානය වන ජාතික විද්වත් සංවිධානය හා තවත් සංවිධාන කිහිපයක් විසින් සංවිධානය කළ පරිසරය සුරැකීමේ වැඩසටහනකට භාග්‍යා අබේරත්න සම්බන්ධව වේදිකාවේ අදහස් දැක්වීම සිදු කළා. එහිදී ඇය ප්‍රකාශ කළේ පරිසරය විනාශ කිරීම යනු මානව අයිතිවාසිකාම් උල්ලංඝනය කිරීමක් බවයි.

මේ එහිදී ඇය ප්‍රකාශ කළ අදහසයි..

Facebook Comments