free hit counter

නිදහස් මාධ්‍යවේදී මලික අබේකෝන් ජාතික රෝහල ඉදිරිපිට දී පැහැර ගනී

සෞඛ්‍ය සේවක පා ගමන වාර්තා කිරීමට පැමිණි නිදහස් මාධ්‍යවේදී මලික අබේකෝන් ජාතික රෝහල ඉදිරිපිට දී පොලීසිය පැහැර ගත් බවට එම විරෝධතාවයට සම්බන්ධවූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජිකයන් සහ වෘත්තීය සමිති ප්‍රකාශ කර සිටී.

ශ්‍රී ලංකාව මේ වනවිට මානව අයිතිවාසිකම් සම්බන්ධ ජාත්‍යන්තර ගැටළුවකට මුහුණ දී සිටී.

Facebook Comments