free hit counter

හබරණ කැළේ අමතකව ගිය මනුස්සකමට පණ දුන් සුරේෂ්

සුරේෂ් ඒකනායක ව්‍යාපාරිකයෙක් පසුගියදා ඔහු මෝටර් රථයෙන් හබරණ කැළය පසුකරමින් සිටින විට මහමග අයිනක වැතිරී ඇති මිනිස් සිරුරක් දකිනවා, ඒ මනුෂ්‍ය වාසයෙන් තොර කලාපයක් නිසාම සිය මෝටර් රථය නවත්වන සුරේෂ් විමසිල්ලෙන් බලන විට දකින්නේ මිමැස්මොරය වැළඳුනු රෝගියෙක් වහා ඉදිරිඅප්ත්වන සුරේෂ් සියලු ප්‍රතිකාර ලබා දී එම පුද්ගලයා සුවපත් කර තිබෙනවා.

නමුත් විමතියට කාරණය වන්නේ මෙම පුද්ගලයා බස්රථයේදී අසනීපව ඇති අතර බස් රථයෙන් එම පුද්ගලයා මහා වනය මැද බසයෙන් බස්සවා තිබීමයි.

මේ එම සිදුවීම පිළිබඳ සුරේෂ් ඒකනායක තැබූ සටහනක්.

” ඉයේ මං පොලොන්නරුවේ ඉදලා එනකොට හබරන කැලේ හරියේ මනුස්සයෙක් වැටිලා ඉන්නවා දැක්කා පසුව මං වාහනය හරවා එතනට අවා ඒ මමා පිට් එක හැදිලා බස් එකේ බස් එකේ ගොලයා ඩර්යිවර් එ කාලකන්නි මේ මනුස්සයා අලි කොයි වෙලෙත් පාරේ ඉන්න කැලේ දලා ගිහින් පසුව මං ඒ මමා සුව අතට අරන් වාහනේ දාගෙන හබරන ටවුමෙන් කන්න බොන්න දිලා බස් එකක ගෙදර යැව්වා බස් කාරයෝ ඇයි මේ වගේ හැසිරෙන්නේ රුපියල් සත ලොකු උනා මනුස්ස ජිවිතේ බල්ලාට දලා.”

Facebook Comments