free hit counter

“මේඩ් ඉන් ශ්‍රී ලංකා” නමින් විෂ පොල්තෙල් වෙළඳපොලේ – පොල් තෙල් නිෂ්පාදන කරුවන්ගේ සංගමය

පිළිකාකාරක විෂ අඩංගු පොල්තෙල් ‘මේඩ් ඉන් ශ්‍රී ලංකා’ නාමයෙන් වෙළඳපොලේ විකිණීමට ඇති බවත් මේ හේතුවෙන් ‘මේඩ් ඉන් ශ්‍රී ලංකා’ වෙළෙඳ නාමය ද බරපතල අනතුරක ඇතැයි එහි කැඳවුම්කරු බුද්ධික ද සිල්වා මහතා කියා සිටී.

මෙම තත්ත්වය මත වෙළෙඳ පොළෙන් පොල් තෙල් තෝරා ගැනීමේදී අතිශය ප්‍රවේශම් විය යුතු බවද ඔහු කියා සිටී.

අන්තර්ජාල නාලිකාවක් සමග සිදු කරන සාකච්ඡාවකදී ඔහු මේ අදහස් පල කළේය.

Facebook Comments