free hit counter

” සැබෑ තාරකාව ඇයයි ” – රෝසි ගැන පුෂ්පිකා කියූ සුපිරි කතාව

2021 ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ ලෙස නැවත කිරුළු පැළඳීමෙන් පසු පුෂ්පිකා ද සිල්වා රෝසි සේනානායක මහත්මිය පිළිබඳව විශේෂ ප්‍රකාශයක් කළේය.

“රෝසි සේනානායක යනු ශ්‍රී ලංකාවේ දිදුලන තාරකාව වන අතර මේ රටේ සෑම කෙනෙකුටම ආදර්ශමත් චරිතයක් විය. මගේ ආදර්ශවත් චරිත වූයේ මගේ දෙමාපියන් සහ රෝසි ය. ලෝක විවාහක රූ රැජිණියන් කී දෙනෙකු බිහිවුවද සැබෑ තාරකාව ඇයයි.

අයුක්තිය හමුවේ ඇය වෙනුවෙන් කළ සෑම දෙයක් ගැනම පුෂ්පිකා රෝසි සේනානායකට සිය කෘතඥතාව පළ කළ අතර, ඇය සිය දිවිය පුරාම රෝසි සේනානායක හා සමාන වීමට අපේක්ෂා කරන බව ප්‍රකාශ කළාය.

Facebook Comments