free hit counter

“කොපමණ ගුණ කළත් දුදනෝ නොවෙති යහපත්” – චමල් ෆොන්සේකාට දුන් අපූරු පිළිතුර

පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සහ අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා අතර ඇති වූ උණුසුම් වචන හුවමාරුව නිසාපාර්ලිමේන්තුව කල් තැබීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන තීරණය කළේය. ඒ සමගම පාර්ලිමේන්තුවතුළ ගාලගෝට්ටියක් ඇතිවිය.

කෙසේ වෙතත් ස්වල්ප වෙලාවකින් පසුව පාර්ලිමේන්තුව නැවත ආරම්භ වූ අතර

විවාදයට එක්වෙමින් අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සඳහන් කලේ මෙවැන්නකි.

“කොපමණ ගුණ කළත් දුදනෝ නොවෙති යහපත්. මගේ අතින් මේ සභාවේ කාගේ හෝ හිත රිදුනා නම් කනගාටු වෙනවා.”

Facebook Comments