free hit counter

ජඹුරේවල චන්දරතන හිමි අත්අඩංගුවට

සිංහලේ අපි සංවිධානයේ මහලේකම් ජඹුරේවල චන්දරතන හිමි අද පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා. ඒ අයුතු ජනරාශිය යන චෝදනාව යටතේයි.

අද උදැසන පවතී උද්ඝෝෂණයක් අතර මෙම අත්අඩංගුවට ගැනීම වාර්තා වෙනවා.

Facebook Comments